ස්වදේශී කොහොඹ 25 වන වරටත් රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර ආලෝකමත් කරමින්, ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ආලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කදාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 […]










