එක්සත් ජාතීන්ගේ ගෝලීය AI පාලන සංවාදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් එක්වෙයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර Palexpo පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණු “එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘතිම බුද්ධි පාලන සංවාදය” (United Nations Global Dialogue on AI […]










