මන්නාරම හේවින්ඩ් සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා වන පළමු මෙගාවොට් 25 ක ටර්බයින තොගය ශ්‍රී ලංකාවට රැගෙන එයි
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ සුළං බලශක්ති අංශය වන ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ (HayWind One Limited), මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන […]










