නාගරික සංවර්ධනය සහ කුසලතා පූර්ණ මානව සම්පත එකිනෙක යා කිරීමට කොළඹ වරාය නගරය සහ මොරටුව විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
CHEC Port City Colombo (Pvt) Ltd සහ මොරටුව විශ්වවිද්‍යාලයේ නාගරික හා ග්‍රාමීය සැලසුම්කරණ අධ්‍යයනාංශය විසින් නාගරික සංවර්ධනය, නාගරික තොරතුරු තාක්ෂණය,










