ස්වදේශී කොහොඹ” හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ස්වදේශී කර්මාන්තායතනය විසින් දසුන් කන්සියුමර් ප්රඩක්ට්ස් පුද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝග ලබා ගනියි.
දශක අටකට අධික කාලයක් පුරා ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ වෙළෙඳ පොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් දසුන් කන්සියුමර් […]