ශාකසාර හා ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරුවා සම්මානයෙන් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම 27වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වෙයි.
නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, 2024/25 වසරේ ශාකසාර සහ […]










