ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්රධානත්වයෙන්
ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහසභා රැස්වීමේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.










