Sinhala News

අදානි ග්‍රීන් එනර්ජි සමාගම, තිරසාර සූර්ය බලශක්ති උත්පාදනයක් සහතික කිරීම සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම අරඹයි

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත  සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම […]

Business News

Ocean Lanka 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම පසුගියදා 25 වැනි වරටත්  සංවිධානය කරන ලද ජනාධිපති අපනයන

Sinhala News

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති  ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය සාර්ථකව නිමාවට පත් වේ

පාසල් දරුවන් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය පසුගිය 16 වැනි දින සාර්ථකව

Sinhala News

වෘත්තීය සංවර්ධන හා තාක්ෂණික සවිබල ගැන්වීමේ පෙරගමන්කරු වන  ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් වේ

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික මහා සභා රැස්වීම

Sinhala News

දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව නිපැයුම් දිරි ගැන්වීමට HATCH ආයතනය වෙතින් තවත් සාර්ථක පියවරක්

HATCH ආයතනය විසින් GIZ Sri Lanka සහ යුරෝපා සංගමයෙහි සහයෝගිතාවය ඇතිව දේශීය කෘෂි ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන පරිසර හිතකාමී කෘෂි

Sinhala News

“The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත

Sinhala News

පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම.

පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ  පවුලේ ඉල්ලිම  මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන්  ශ්‍රී

Scroll to Top