පහසුවෙන්ම ඔබගේ සුඛෝපභෝගී යුරෝපීය රථවාහන විකිණීම සඳහා DIMO CERTIFIED හා සම්බන්ධ වන්න

දශක අටක විශ්වාසය රැගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඩීමෝ හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් සියලුම සුඛෝපභෝගී

ශ්‍රී ලංකාව තුළින් ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම උදෙසා “Fems” වෙතින් තවත් පියවරක්

වර්තමානය වන විට කාන්තාවන්, එදිනෙදා ගෙදර දොර සහ රැකියාව ආශ්‍රිත වගකීම් හේතුවෙන් ඉහළ කාර්යබහුලත්වයකට  පත්වී සිටී. මෙම කාර්යබහුලත්වය හේතුවෙන් කාන්තාවන්

ඩීමෝ මාලදිවයිනේ වෙලානා ජාත්යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්යාපෘතියේ සංචලන විසදුම් සැපයීමට තෝරා ගැනේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ ආයතනය මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ  Elevators, Escalators සහ Moving Walks

Electrodeals විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store කොළඹදී විවෘත කරයි

දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන  Electrodeals (Pvt)  ලිමිටඩ් විසින්  අග්නිදිග   ආසියාවේ විශාලතම Dell  Concept  Store මෙරටදී

ඵලදායී සහයෝගීතාවය තුළින් නව්ය තාක්ෂණික ව්යවසායක වැඩසටහන් පෝෂණය කිරීමට පියවර ගනියි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ,ගෝලීය පර්යේෂණ හා ප්‍රතිපත්ති උපදේශක ආයතනයක් වන Startup Genome සමඟ එක්ව  “ශ්‍රී ලංකාවේ

කොරෝනා වයිරස මර්ධනයට Pfizer – BioNTech එන්නත් බෙදා හැරීම සදහා UPS සහාය

COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව රටක් ලෙස ගෙනයන සටනට සිය සහයෝගය ලබා දෙමින් UPSසමාගම Pfizer-BioNTech එන්නතේ පළමු කාණ්ඩය පසුගිය 05

අති නවීන තාක්ෂණය සපිරි ස්මාර්ට්බෝඩ් සිංගර් හඳුන්වාදෙයි

අතිනවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්  ඩිජිටල් අධ්‍යාපනය සඳහා

හච් “ගමට සන්නිවේදනය” වැඩසටහන හා එක්ව ග්‍රාමීය සිසුන් දහසකට වැඩි පිරිසකට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදෙන වෙනිවැල්ආර සන්නිවේදන කුළුණ විවෘත කරයි

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, භූගෝලීය අභියෝග ජය ගනිමින් දීපව්‍යාප්ත ආවරණ