2025 මහ කන්නයේ දී ට්‍රැක්ටර් රථ හිමියන්ට සවියක් වෙමින් DIMO Care Camp සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව මෙවරත් අති සාර්ථකව නිමාවේ
මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත් පවත්වන ලද සේවා සත්කාරය […]








