කාන්තා හිංසනය පිටුදකිමින්, ප්රචණ්ඩත්වයෙන් තොර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් British Council, FISD සහ JSAC එක්වෙති
ලිංගිකත්වය හා ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් කාන්තා හිංසනය මෙන් ම සයිබර් අවකාශය ඔස්සේ සිදුකෙරෙන ලිංගික හිංසනයන් පිටුදැකීමේ අරමුණින් British […]