අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය අත්හිටුවීමට එරෙහිව අදාළ සමාගම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ සංවර්ධකයා වන Amber Adventure සමාගම, ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇති වී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා […]










