ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්‍රය අදටත් ඉහළ පෙළ විදේශීය සෘජු ආයෝජන (FDI) ඇද ගැනීමට පසුබට නොවී ඇත , එය තවදුරටත් ආකර්ෂණයක් වශයෙන් පවතියි.
කොළඹ පදනම්කරගෙන ක්‍රියාත්මක වන අපගේ Research Intelligence Unit හි දේපළ පර්යේෂණ අංශය පෙන්වා දෙන ආකරයට, රටේ දේපළ අංශය යළිත් විදේශ […]










