ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි පාඨමාලාවක් (MSc Digital Marketing Communications)UCL වෙතින්
ඩිජිටල් යුගයේ ප්‍රගතිය සහ එහි පුරෝගාමීත්වය සමඟින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනිවර්සල් කොලේජ් ලංකා (UCL) […]