2026 දී සිදුවිය හැකි රු. බිලියන 40ක ආදායම් අලාභය වැළැක්වීමට 15%ක වාහන ක්ෂයවීම් සහනය වහාම ඉවත් කරන ලෙස සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙන් (CMTA) රජයට ඉල්ලීමක්.
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන […]










