Xiaomi ගෝලීය හවුල්කාර සමුළුවේදී GNEXT Sri Lanka වෙත “දකුණු ආසියානු කලාපයේ හොඳම බෙදාහැරීම් නියෝජිතයා” සම්මානය හිමි වේ
චීනයේ, බීජිං නුවර පැවති Xiaomi ගෝලීය හවුල්කාර සමුළුවේදී “දකුණු ආසියානු කලාපයේ හොඳම බෙදාහැරීම් නියෝජිතයා” (Best Distributor in the South Asian […]










