ස්වදේශී කොහොඹ, අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග

ස්වදේශී කොහොඹ බේබි ළදරු නිෂ්පාදන පෙළ වැඩි ශාකසාර ගුණ සමඟින් වෙළඳ පොළට

බේබි සබන්-ක්‍රීම්-කොලොන්ග්-පවුඩර්-ෂැම්පූ-ඔයිල්- කිඩ්ස් කොලොන්ග් නව ශාකසාර අමුද්‍රව්‍ය, නව සුවඳ සහ නව ඇසුරුම් සමඟින් ලංකාවේ අංක 01  ශාකසාර ළදරු සත්කාර සන්නාමය 

ප්‍රෝටීන්දිනය 2023: ‘Right To Protein’  වසරේතේමාවලෙස ‘ ප්‍රෝටීන්සඳහාසැමටපහසුප්‍රවේශය’

 ‘Right To Protein’ 2023 ප්‍රෝටීන් දිනය සඳහා තේමාව ‘සියල්ලන්ටම ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’ හෝ ‘ප්‍රෝටීන් ප්‍රවේශ්‍යතාව’ ලෙස ප්‍රකාශයට පත් කරන 

ළදරුවන්ගේ වර්ධනයට සුරක්ෂිත පරිසරයක් පෝෂණය කිරීම

තම දරුවාගේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය සෑම දෙමාපියෙකුගේ ම මූලික පැතුමයි. නිවසින් පිටත පරිසරයේ කෙනෙකුගේ පාලනයෙන් බාහිර බොහෝ සාධක තිබුණ

සොලෙක්ස් (Solex) සමාගම් සමූහය “විශ්වසරණ අභිෂේකා” යන නාමයෙන් ගෞරවයට පාත්‍ර විය

ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් BMICH හිදී සංවිධානය කරන ලද තිළිණ පුජා – 21 වැනි උපහාර උළෙලේදී සොලෙක්ස් (Solex)

2023 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය “ඇය දැයේ අභිමානයයි” යන තේමාව පෙරදැරිව

සෑම වසරකම මාර්තු මස 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය කර  මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා

කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීම වෙනුවෙන් ‘DIVA දෑතට දිරිය’ වැඩසටහන දියත් කරයි

සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක් වී, කාන්තාවන් විසින් සිය පවුලට, සමාජයට සහ රටට

ඉස්සොරි  හා හිස්කබල රැකවරණයට විසදුම් දෙමින් ඩැන්ඩෙක්ස් වෙතින් වැඩි දියුණු කළ නව ඩැන්ඩෙක්ස් නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉහළ ඉල්ලුමක්  ඇති පාරිභෝගික භාණ්ඩ (FMCG) නිෂ්පාදකයෙකු වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු

ප්‍රෝටීන්දිනය 2023: ‘Right To Protein’  වසරේතේමාවලෙස ‘ ප්‍රෝටීන්සඳහාසැමටපහසුප්‍රවේශය’

 ‘Right To Protein’ 2023 ප්‍රෝටීන් දිනය සඳහා තේමාව ‘සියල්ලන්ටම ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’ හෝ ‘ප්‍රෝටීන් ප්‍රවේශ්‍යතාව’ ලෙස ප්‍රකාශයට පත් කරන 

FitsAir ගුවන් ගමන් දැන් ඉන්දියාවේ චෙන්නායි වෙතටත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත