ආනයන සීමා අතරතුර වාහන නඩත්තුව පිළිබඳ දැනුම බෙදාදෙමින් DIMO Mercedes-Benz Flying Doctor Service Clinic සාර්ථකව නිමා වෙයි
ශ්රී ලංකාවේ ක්රියාත්මක වන වාහන ආනයන සීමා හේතුවෙන් පාරිභෝගිකයින්ට නව මෝටර් රථයක් වෙත යොමුවීමට ඇති අවස්ථාව ඉතා සීමිත වී තිබේ. […]