British Council දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියට තරුණ සහභාගිත්වයේ අවශ්‍යතාව අවධාරණය කරමින් වාර්තාවක් එළිදක්වයි
මෙම වාර්තාවට අනුව ලොව පුරා වෙසෙන තරුණ තරුණියන්ගෙන් 75% ක් තමා අවට ප්‍රජාව තුළ සිදුවන දේශගුණික විපර්යාසයන්ට අදාළව නිසි පියවර ගැනීම සඳහා අවශ්‍ය කුසලතාවන්ගෙන් හා හැකියාවන්ගෙන් සමන්විත වන නමුත්, 69 % ක් කිසිදු අවස්ථාවක දේශගුණික ක්‍රියාකාරකම්වලට සහභාගී වී නොමැත වර්තමාන […]