ලොව ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා නිල සේවා සහකරු බවට Hayleys Aventura පත්වේ
ප්රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ගෝලීය වශයෙන් කීර්තිමත් ඩෙන්මාර්කයේ ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා ශ්‍රී […]
ප්රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ගෝලීය වශයෙන් කීර්තිමත් ඩෙන්මාර්කයේ ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා ශ්‍රී […]
සූර්ය සත්කාර – දිවයින පුරා පිහිටි ළමා හා වැඩිහිටි නිවාස, විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගන්වයි. හේලීස් ෆෙන්ටන්ස්
‘ප්‍රබෝධමත් බව හා නව Bold පෙනුම ‘ අවධාරණය කරමින් Pepsi® ජැකලින් ෆර්නැන්ඩස් සමඟ ගිම්හානය වෙනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීමක් එළිදක්වයි. ඉහළ
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීමේ අරමුණින් තෙවසරක්
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ) විසින් ඉන්දියාවේ
විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි
ජපානයේ Suzuki මෝටර් රථ සංස්ථාව විසින් එරට Suzuki WagonR මාදිලියේ ඉන්ධන පද්ධතියට අදාළ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂිත නැවත කැඳවීමක්
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය සමූහ කළමනාකාර අධ්යක්ෂ ධූරය සඳහා Andre
DIMO Agribusinesses සිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගිය මහ කන්නයේදී හඳුන්වාදුන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර්
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ